විහිළු තහලු

ආයුබෝවන් ඔයාලට මේ මගෙ පලවෙනි පොස්ට් එක !අපිත් එක්ක දිගටම රැදිල ඉන්න කියල ඔයාලට ආරාධනා කරනවා!

සීයගේ මොලේ
ඔන්න එක ගෙදරක සීය කෙනෙක් හිටියලු ඒ සීය උදේම මිණිබිරී ට අඬගහලා මොනවද දීල කිව්වලු පොඩ්ඩක් බීල බලන්න කියල පොඩි එකා ඒක බිව්වලු ඊටපස්සෙ සීය ඇහුවලු "පැනි රහද?" කියල මිණිබිරී කිව්වලු පැනිරහ නෑ කියල ඊටපස්සෙ සීයා කිව්වලු "යාන්තං ඇති මුත්‍රා වල සීනි නම් නෑ" කියල!!!

මේක බලු සීන් එකක්

ඔන්න ගුනපාල තමන්ගෙ බල්ලවත් අරගෙන ඇවිදින්න යනවලු එතකොට පාරේ හිටපු ගුනපාලගෙ මිතුරෙක් මෙහෙම කිව්වලු!
ගුණපාල:-ආ මචන් ගූඩ් මොර්නින්!
ධර්මෙ:-ආ මචන් ගෙනේ කොහොමඩ ඉතින්?
ගුණපාල:-හොඳයි හොඳයි!
ධර්මෙ:-කොහෙද මේ බල්ලෙක් එක්ක යන්නෙ?
ගුණපාල:-මම මේ ඇවිදින්න යනවා!
ධර්මෙ:-නෑ නෑ බන් මම ඇහුවෙ බල්ලගෙන්!!!
ඊට පස්සෙ ගුණපාල කියපුව ඔයාලට හිතාගන්න වෙනව මොකද ඒව කියන්න බෑ!




No comments:

Post a Comment